Engineers' e-Partner
For your advertisments
Home Construction Services House Plan Thushara Homes and Construction architecture home interior design gampaha
Store | VERIFIED
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
malwathuhiripitiya , Gampaha
Share
architecture home interior design gampaha
ජනතා මෙහෙවර සදහා 2012 රන් සම්මාන සහ ගෞරව සම්මානයෙන් පිදුම් ලද තුෂාර හෝම්ස් & Construction..
ඔබට අවශ්‍ය නිවාසක්ද? ගොඩනැගිල්ලක්ද? කතා කරන්න අපිට ,අපි එනවා ඔබ ලගට නිවාස සැලසුම් රැගෙන..
අතේ ඇති මුදලට හිතේ හැටියට නිවසක් තනා ගන්න හීන මවන ඔබ වෙනුවෙන්මයි..
(ලක්ෂ 10 සිට)
ඔබේ ඉඩමෙහි නවීන නිවසක්,පැරැණි නිවසට අලුත් පෙනුමක්..සියලු වාස්තු දෝෂ පරීක්ෂා කර උපන් නැකතට ගැලපෙන තැනකින් නිවස ආරම්භ කරන්න, පහසු ගෙවීමේ ක්‍රම. කඩිනම් සේවය...
( කාන්තාවක් විසින් පරිපාලනය කරන ආයතනයක් බැවින් ඔබේ බිරිඳට බාරදී නිදහසේ විදෙස් ගතවීමට හැක.) Yakkala Timber Merchant ආයතනයද අපගේ ආයතනයක් වන අතර සියලුම ලී වැඩ සදහාද ඔබට අපව සම්බන්ධ කරගත හැකිය..
දෙස් විදෙස් අය සදහා පහසු ගෙවීමේ ක්‍රමයට Bank Loan ලබාදී Building Plan Has Time At Free
Bank Loans are provided for local and foreign people with easy payment methods and Building Plan Has Time At Free
Discuss about house construction in Sri Lanka
This is a group of Architects, Engineers, Contractors practicing in the flied of architecture and construction related activities in Sri Lanka. They can join this group as moderators and can share knowledge, publish designs & services.
Other members who are seeking information about Architecture, Engineering and Construction can utilize the services providing by our moderators and information shared by non tech members.
ශ්‍රී ලංකාවේ නිවාස ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරන්න
මෙය ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉදිකිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සිටින ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, කොන්ත්‍රාත්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන්ට මෙම කණ්ඩායමට මධ්‍යස්ථකරුවන් ලෙස සම්බන්ධ විය හැකි අතර දැනුම බෙදා ගැනීමට, සැලසුම් සහ සේවා ප්‍රකාශයට පත් කිරීමට හැකිය.
ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව සහ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු සොයන අනෙකුත් සාමාජිකයින්ට අපගේ මධ්‍යස්ථකරුවන් විසින් සපයනු ලබන සේවාවන් සහ තාක්ෂණික නොවන සාමාජිකයින් විසින් බෙදා ගන්නා ලද තොරතුරු භාවිතා කළ හැකිය.
Thushara Homes and Construction – ඔබගේ විශ්වාසදායක නිවාස ඉදිකිරීම් කොන්ත්රාත්කරුවන්
🏠 Home Construction & Home Plan Service
✅ සුරක්ෂිත සේවාව
✅ සාධාරණ මිල ගණන්
✅ පළපුරුදු නිවාස ඉදිකරන්නන්
(ලක්ෂ 10 සිට)
ඔබගේ නිවාස ඉදිකිරීම් සුරක්ෂිත ලෙස නිවසේ සැලැස්ම සකස් කර ගැනීමට අදම අප අමතන්න!
📞 0762878834 / 0762351684
Thushara Homes and Construction – Trust us for quality!
𝑾𝒆 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍𝒊𝒛𝒆 𝒊𝒏
🔹Home Plan & House Build
🔹House Design
🔹Interior Home Plan Designing
➡ 𝑶𝒖𝒓 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆𝒔 & 𝑶𝒕𝒉𝒆𝒓 𝑩𝒆𝒏𝒆𝒇𝒊𝒕𝒔
🔹25 Years Experience
🔹House Plan Design-Based on your budget
🔹Highest Quality Assurance
🔹Advanced Home Construction Management System
🔹All House Plan approval services
🔹Certified Home Construction 🔹Practical payment Home plan based on your cash flow
📞 0762878834
📧Info@www.thusharahomes.com
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
House Planning price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. SUN LANKA CONSTRUCTION is a leading construction company in Sri Lanka which provides all construction services with the best quali, etc... Find best deals from වැඩබිම
ContactHouse Plans price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Priyananda Construction is a ICTAD registered C8 construction company for home construction, building construction, slab construction, sata, etc... Find best deals from වැඩබිම
ContactInterior House Designesr in colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Welcome to DIL Builders! Your trusted partner for building solutions from A to Z—design, construction, renova, etc... Find best deals from වැඩබිම
ContactHome Designers - Kandy price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Dissanayake Construction Company in Kandy is an experienced construction company which has complete many projects. Supplies a ra, etc... Find best deals from වැඩබිම
ContactHouse Plan services Kelaniya price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Loshitha Architectural & Construction in kelaniye is an experienced and leading construction company which has complet, etc... Find best deals from වැඩබිම
ContactHouse Designs in Sri Lanka and 3D Home Plans price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Saliya Homes and Construction for all home, house construction work, soil testing and counselling , etc... Find best deals from වැඩබිම
Contact